විසල් වුන කදුලැලි
නෙත් කොණින් ගලද්දී
පෙම් බදිමි සෙනෙහසින්
මියැදුණු අතීතයට
පුරමි පැතුමන් බෝසතුන් සේ
එක් වෙන්න
ඔබ සිටින ලොවට විත්
බලා ඉමි නෙතු කඳුලින් තේමා
අතීතය සිහි කර බැති සිතින්
මතක වස්ත්ර පුජා කර
සෙනෙහසට මතක පැන් ඉසිමින
මතක ඔස්සේ අතීතයට පිය නගා
පින් කරමි නුඹේ නමට සෙනෙහසින්
හිමි නොවනු පිණිස මිලින වූ දිවියක්
අකාලික ව පරවූ මල් කැකුළු විලසින,
නෙත් කොණින් ගලද්දී
පෙම් බදිමි සෙනෙහසින්
මියැදුණු අතීතයට
පුරමි පැතුමන් බෝසතුන් සේ
එක් වෙන්න
ඔබ සිටින ලොවට විත්
බලා ඉමි නෙතු කඳුලින් තේමා
අතීතය සිහි කර බැති සිතින්
මතක වස්ත්ර පුජා කර
සෙනෙහසට මතක පැන් ඉසිමින
මතක ඔස්සේ අතීතයට පිය නගා
පින් කරමි නුඹේ නමට සෙනෙහසින්
හිමි නොවනු පිණිස මිලින වූ දිවියක්
අකාලික ව පරවූ මල් කැකුළු විලසින,
++++++++++++
ReplyDeleteස්තුතියි බෝලේ
Deletehttps://gadyanohothkavi.blogspot.com/2018/04/blog-post_35.html
ReplyDeleteThis comment has been removed by the author.
Deleteස්තුතියි මාතලන් අයියේ. දැන් දැනුයි මම දැක්කේ අයියගේ පත්තරේට ගත්තු මගේ නිර්මාණය.බෙහෙවින්ම ස්තුතියි
Deleteඑක් කාලෙක මගේ මිතුරියක් මෙවන් සිද්ධියකට මුහුණ පෑවා. මේකෙන් ඒක මතක් වුණා.
ReplyDeleteඇත්තම කිව්වොත් මගේ අත්දැකීමක් ජිවිතේ ලබපු අයියේ.
Delete+++++
ReplyDeleteස්තුතියි පොඩි
Deleteහොඳ නිර්මාණයක් ක්ෂේම භූමී.
ReplyDeleteජයවේවා!!!
ස්තුතියි අයියණ්ඩි ! ජය වේවා !
Deleteඅලුත් පෝස්ට් එක පබ්ලිෂ් වෙලා නෑ මම හිතන්නේ..
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් වේවා!
සුබ අලුත් අවුරුද්දක් වේවා අයියේ !
Delete