The Oasis-ක්ෂේම භූමිය
ක්ෂේම භූමිය වෙනුවෙන් අපි
විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
Oasis ක්ෂේම භූමිය
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
View my complete profile
Saturday, November 30, 2019
ජීවිතය
එක හදවතක් හෝ කැඩී බිඳී
යා නොදී
රැකගත හැකිනම්
මට එක් ජීවිතයකට හෝ සැනසීමක්
දී
වේදනාව සුවපත් කල හැකි නම්
මංමුලාවී සිහිසුන් වූ
රොබින් කුරුල්ලකුට කූඩුව වෙත
යාමට
මග කිව හැකිනම්
මගේ දිවියෙහි අරුත
නිෂ්ඵල නොවනු ඇත.
නිලක්ෂි බණ්ඩාර
30/11/2019
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........