‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 13, 2018

සොභාදම

 සොභාදම
ඉරි තැලුන බිම
නියර උඩ මොහොතකට
හෙලා නෙත් විපරම් කර
පච්ච පැහැ දල්ලක් දකින්නට
වෙල් යායේ කොණක
බන්ඩි ගොයමේ සිසිල
විඳින්නට ආයෙමත්
ගමට ආපසු නැවත
මිටියාවත අභියස
ලා නිල්ල වැතිරුණ
හුස්මක් ගන්න වත්
පපුව පුරවා
නැහැ නිල්ල වෙල් සිසිල
ඇඟේ ඇවිදින් වදින

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........