‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Friday, October 20, 2023

ලිංග බේදය පැතිරුණ පකිස්ථානය.


ලිංගභේදාත්මක සමාජ සම්මතයන් සහ සංස්කෘතික භාවිතයන් ට පකිස්ථානය බෙහෙවින්ම ප්‍රචලිතය. එම සමාජයේ වැඩියෙන්ම සහ ගැඹුරින්ම මුල් බැසගෙන ඇති ගැටලුව වන්නේද එයයි.

පකිස්ථානයේ ස්ත්‍රී පුරුෂ විෂමතාවය ගෘහ මට්ටමින් දැකිය හැකිය. එයට
අධ්‍යාපනය
සෞඛ්‍ය සේවා
බලහත්කාර විවාහ
උරුම අයිතිය ප්‍රතික්ෂේප කිරීම
සංචලනය සීමා කිරීම
අපයෝජනය සහ ප්‍රචණ්ඩත්වය යන ගැටළු ඇතුළත් වේ.

තවද, පිරිමි දරුවෙකුගේ උපත සමරනු ලබන අතර, ගැහැණු ළමයා බරක් ලෙස සලකනු ලැබේ. එසේම, ගෙදර දොරේ වැඩ කටයුතු කාන්තාවකගේ යුතුකමක් වන අතර ඒ වෙනුවෙන් ඇයට කිසිදු ඉල්ලිමක් ඉල්ලන්නට අයිතියක් නැත.තවද, ස්ත්‍රියට තීරණ ගැනීමේ බලය සීමිත වන අතර බොහෝ තීරණ ගනු ලබන්නේ පවුලක පිරිමි චරිත හෝ සෑම විටම පිරිමියෙකු වන  ප්‍රජාවේ නායකයෙකු විසිනි.

worldpulse.org.

නිලක්ෂි බණ්ඩාර 19/10/23.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........