‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, January 6, 2024

මගේ ප්‍රබෝධයට හේතුව නුඹයි. michelle reicks- carnations of red


 මගේ ප්‍රබෝධයට හේතුව නුඹයි.

මම ඔබේ ගැඹුරු ඇස් දෙස බලමි
ඔබ මට තෑගී දුන් රතු කානේෂන් මල
මම ඔබට පෙම් කරනවට වඩා බොහෝ දේ අදහස් කරයි.
මන්ද ඔබ දැනටමත් මට මේ දේ පවසා ඇත.
ගැනිය නොහැකි තරම් 
වාර ගණනක් තෑගී කළ
 රතු කානේෂන් පොකුරු තුල
මම ඔබට ආදරේ යැයි කිසි දිනක නොපැවසුවෙමි
රතු කානේෂන් පැවසුවේ නුඹ සොඳුරු බවයි
අසන්නට මම සැමවිටම ළඟ නැති නිසා.

නිලක්ෂි බණ්ඩාර 
06/01/2024.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........