අධ්‍යාත්මිකත්වය යනු ඉටිපන්දම් දැල්වීම හෝ කෙනෙකුගේ අදහසක් සිතට ගෙන එය උපුටා දැක්වීමක් නොවේ. එය තම සිතේ අභ්‍යන්තරයෙන් පැන නැගෙන දෙයකි. සිතෙහි අභ්‍යන්තර විඳදරා ගැනීම් පිලිබඳ දෙයකි.යම් තත්වයකදී කෝපයට පත් නොවී එම වේදනාවෙන් මිදෙන්නේ කෙසේද යන්න ඔබ දන්නා විට මුළු ලෝකයම වෙනසක් බලාපොරොත්තු වුනත් , ඔබට ඔබ විය හැකියි.
ඔබ සතු අධ්‍යාත්මික ශක්තිය ප්‍රකාශනය වන්නේ සන්සුන් භාවයෙන් නොව , සියල්ල බිඳ වැටෙද්දීත් නැගී සිටීමට ඔබ සතු ශක්තිය නිසාවෙනි.ශක්තිමත් ආත්මයක්බිඳ දැමීම පහසු නැත.ඔහු සරල, නිහඩ, ගැඹුරු චින්තනයකින් යුතු ප්‍රඥාවන්ත පුද්ගලයකු බවට පත් වේ.
මානසික සහ අධ්‍යාත්මික ශක්තිය යනු එයයි.
නිලක්ෂි බණ්ඩාර
17/10/2025

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........