‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Friday, September 29, 2023




ද්විත්ව පිපිරීම්වලින් බැතිමතුන් දුසිම් ගණනක් මිය යයි.

පකිස්ථානයේ පිපිරීම් දෙකකින් පුද්ගලයන් දුසිම් ගණනක් මිය ගොස් තිබේ. මුහම්මද් නබිතුමාගේ උපන්දිනය සැමරීම සඳහා පෙරහැරකට එල්ල වූ පළමු පිපිරුම බලුකිස්තාන් පළාතේ මස්තුං හි සිදු වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගියේය..
Khyber Pakhtunkhwa පළාතේ Hangu හි මුස්ලිම් පල්ලියක සිදුවූ පිපිරීමකින් ද පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද වාර්තා වේ.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........