ඉන්දියාවේ සංචාරයට බලාපොරොත්තු වන ඔබට ගමනාන්තය පහසු කර ගැනීමට හොඳම සහයක එන්සයින් ටැක්සි' (Ensign Taxis)
'එන්සයින් ටැක්සි' (Ensign Taxis) යනු කේරළයේ කොචි (Kochi) නගරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන ප්‍රවාහන සේවා ආයතනයකි. ඔබ කේරළයේ සංචාරයක නිරත වන විට, දේශීය ආහාර සංස්කෘතිය ගවේෂණය කිරීමට සහ සංචාරක ස්ථාන නැරඹීමට අවශ්‍ය පහසුකම් ලබා දෙන ප්‍රධාන ආයතනයක් ලෙස මොවුන් හඳුන්වා දිය හැකිය.
කේරළයේ සැඟවුණු රසයන් සොයා යාමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඔවුන්ගේ සේවා දායකත්වය ලබා ගැනීමෙන් ඔබට ප්‍රදේශයේ හොඳම දේශීය ආහාර ස්ථාන වෙත පහසුවෙන් ළඟා වීමේ අවස්ථාව උදා වේ.
'එන්සයින් ටැක්සි' (Ensign Taxis) ආයතනය සම්බන්ධයෙන් ඔබ සොයන තොරතුරු මෙන්න.
ලිපිනය
Lakshmi Ensign Enclave, Mahatma Gandhi Rd, beside Bhima Jewelry, Jos Junction, Ernakulam South, Ernakulam, Kochi, Kerala 682011, india.
විවෘත වේලාවන්
සතියේ දින හතේම පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා.
දුරකථන අංකය: +91 62820 75600
වෙබ් අඩවිය: ensigntaxis .com
නිලක්ෂි බණ්ඩාර
15/06/2026.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........