"...මම අලුත උපන් බිළිඳෙකුගේ අහිංසකත්වයෙන් හා පුදුමයෙන් ලෝකය දෙස බැලුවෙමි. දැන්, මම දුකකින් හෝ ආවේගයකින් පෙළුනහොත් , තණකොළ, කොළ පැහැයෙන් පිරුණු නිහඬ ස්ථානයක් සොයාගෙන, එහි නිහඬව වාඩි වී, ඔවුන් පැමිණ ඔවුන්ගේ මියුරු හඬින් මට කතා කර, ගස් හා මල් වල රැඳෙන කුඩා දේවදූතයන් වන මාව නැවත සනසනු ඇතැයි බලාපොරොත්තු වෙමි.
" විද්‍යාඥ සහ සංරක්ෂණවේදී ආචාර්ය ජේන් ගුඩෝල් ටැන්සානියාවේ ගොම්බේ ස්ට්‍රීම් ජාතික වනෝද්‍යානයේ ඇගේ පර්යේෂණය අතරතුර
ගත් ජායරුපයක්.
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර.
“…and I looked upon the world with all the innocence and wonder of a newborn babe. And now, if I am sad, or filled with sudden rage, I find some quiet place with grass and leaves and earth, and sit there silently and hope that they will come and call me, with their silvery voices, and make me clean again, those little angels of the trees and flowers.”
Jane Goodall
A still from Miss Goodall and the World of Chimpanzees, broadcast on CBS in December 1965.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........